Home / C#.NET / C#.NET - IF ELSE SWITCH and LOOPS - සරලව සිංහලෙන් - 06

C#.NET - IF ELSE SWITCH and LOOPS - සරලව සිංහලෙන් - 06

ආයුබෝවන් හැමෝටම!

පහුගිය දවස් ටිකේම පොඩ්ඩක් කාර්යබහුල උනා. ඒ නිසයි වීඩියෝ කරන්න බැරිවුනේ. අමතක වෙලා නෙමේ. මේ පාර බලමු අපි IF ELSE and LOOPS පාවිච්චි කරන්නේ කොහොමද කියලා.

පරණ ඒවා බැලුවේ නැත්නම් පහල තියෙන link වලින් ගිහින් පහුගිය පාඩම් බලන්න ඔයාලට පුළුවන්. එහෙනම් මේ පාඩමත් බලලා අඩුපාඩු ඇත්නම් කියලම යන්න.

ස්තුතියි හැමෝටම. පරණ පාඩම් බලලා. අදහස් ඉදිරිපත් කරලා යන්න අමතක කරන්න එපා.

About Kasun Koswattha

Kasun Koswattha
Kasun Koswattha (Kasun) a .NET Engineer | a Gamer from United States. Join with the c2k community to share your knowledge. Like and share...

Check Also

C#.NET - MS SQL Server 2014 Installation - සරලව සිංහලෙන් - 05

ආයුබෝවන් හැමෝටම! පහුගිය සතියෙ වීඩියෝව ගේන්න බැරි උනාට සමාවෙන්න ඕනේ. වැඩත් එක්ක පොඩ්ඩක් කාර්යබහුල උනා. …

Leave a Reply