Home / C#.NET / C#.NET - GUI Creation, Database / Table design and Entity Framework 6 - සරලව සිංහලෙන් - 07

C#.NET - GUI Creation, Database / Table design and Entity Framework 6 - සරලව සිංහලෙන් - 07

ආයුබෝවන් හැමෝටම!

අද අපි බලමු කොහොමද GUI එකක් හදාගන්නෙ, Database and Tables design කරගන්නෙ සහ Entity Framework 6 use කරන් කොහොමද database එකකට connect වෙන්නේ කියලා.

පරණ ඒවා බැලුවේ නැත්නම් පහල තියෙන link වලින් ගිහින් පහුගිය පාඩම් බලන්න ඔයාලට පුළුවන්. එහෙනම් මේ පාඩමත් බලලා අඩුපාඩු ඇත්නම් කියලම යන්න.

ස්තුතියි හැමෝටම. පරණ පාඩම් බලලා. අදහස් ඉදිරිපත් කරලා යන්න අමතක කරන්න එපා

About Kasun Koswattha

Kasun Koswattha
Kasun Koswattha (Kasun) a .NET Engineer | a Gamer from United States. Join with the c2k community to share your knowledge. Like and share...

Check Also

C#.NET - MS SQL Server 2014 Installation - සරලව සිංහලෙන් - 05

ආයුබෝවන් හැමෝටම! පහුගිය සතියෙ වීඩියෝව ගේන්න බැරි උනාට සමාවෙන්න ඕනේ. වැඩත් එක්ක පොඩ්ඩක් කාර්යබහුල උනා. …

5 comments

  1. Great Work ! Thanks !

  2. DilanTharaka Munasinghe

    Really good work bro….. carried on. 🙂

  3. Gdk hda lipi pelk..puluwn ikmnin..elaga video ekath danna..jaya wewa…

Leave a Reply