Home / C#.NET / C#.NET - MS SQL Server 2014 Installation - සරලව සිංහලෙන් - 05

C#.NET - MS SQL Server 2014 Installation - සරලව සිංහලෙන් - 05

ආයුබෝවන් හැමෝටම!

පහුගිය සතියෙ වීඩියෝව ගේන්න බැරි උනාට සමාවෙන්න ඕනේ. වැඩත් එක්ක පොඩ්ඩක් කාර්යබහුල උනා. පරක්කුවෙලා හරි අද මන් අපේ ඉගෙන ගන්න අයට කියල දෙන්න යන්නෙ MS SQL Server 2014 කොහොමද Install කරන්නේ කියල.

පරණ ඒවා බැලුවේ නැත්නම් පහල තියෙන link වලින් ගිහින් පහුගිය පාඩම් බලන්න ඔයාලට පුළුවන්. එහෙනම් මේ පාඩමත් බලලා අඩුපාඩු ඇත්නම් කියලම යන්න.

ස්තුතියි හැමෝටම. පරණ පාඩම් බලලා. අදහස් ඉදිරිපත් කරලා යන්න අමතක කරන්න එපා.

About Kasun Koswattha

Kasun Koswattha
Kasun Koswattha (Kasun) a .NET Engineer | a Gamer from United States. Join with the c2k community to share your knowledge. Like and share...

Check Also

GeoHeadingSmall

C#.NET Getting Current Location and Implementing Reverse Geocoding

Hello everyone.  Today I’m going to do a sample program to get user’s current location …

3 comments

  1. Hi, Ayya I got already Oracle server and i use oracle sql developer for my works. Is it necessary to have ms sql sever or when we programming in c# can we use oracle sql or mysql instead. One more thing, i got oracle server and mysql server running already in my system. is it okay to install mssql as well??

    • Kasun Koswattha

      Hi Samitha, Thank you for your comment.
      There is no issues using Oracle or MYSQL with C#.
      Since we are doing Microsoft, Normally industry uses MS SQL Server with .NET. It doesn’t mean that you should not use other DB engines like Oracle or MSSQL. You can definitely use them. Only thing is connection methods and Syntax may deffer from platform to platform.
      In this set of tutorials I’m using MS SQL SERVER. You can install MS SQL SERVER with other engines with out any problem.

Leave a Reply