PHP

WordPress - තමන්ගේම Website එකක් හදාගමු - සරලව සිංහලෙන් - 02

හැමෝම කැමති Developer කෙනෙක් වෙන්න. එත් අමාරුයි කියල අතාරිනවා වැඩේ. හැමදේම ලේසි හරියට කලානම්. අද බලමු කොහොමද තමන්ගේම Website එකක් හදාගන්න ඕන දේවල් වලින් අද මොනාද ඕනේ කියල. මේ course එක ඉවර වෙද්දී. ඔයාලට පුළුවන් වෙයි ඔයාලගේම website එකක් ලේසියෙන් හදාගන්න. අපි කතා කරා WordPress ගැන. අයෙමත් බලාගන්න පරණ post එකෙන්. මොනාද? WordPress දැන් අද මම කියල දෙන්න යන්නේ. කොහොමද …

Read More »