Home / PHP / WordPress - තමන්ගේම Website එකක් හදාගමු - සරලව සිංහලෙන් - 02
post_banner_wordpress_ep_02_in_sinhala

WordPress - තමන්ගේම Website එකක් හදාගමු - සරලව සිංහලෙන් - 02

හැමෝම කැමති Developer කෙනෙක් වෙන්න. එත් අමාරුයි කියල අතාරිනවා වැඩේ. හැමදේම ලේසි හරියට කලානම්.

අද බලමු කොහොමද තමන්ගේම Website එකක් හදාගන්න ඕන දේවල් වලින් අද මොනාද ඕනේ කියල. මේ course එක ඉවර වෙද්දී. ඔයාලට පුළුවන් වෙයි ඔයාලගේම website එකක් ලේසියෙන් හදාගන්න.

අපි කතා කරා WordPress ගැන. අයෙමත් බලාගන්න පරණ post එකෙන්.
මොනාද? WordPress

දැන් අද මම කියල දෙන්න යන්නේ. කොහොමද අපි Local Server එක Setup කරගන්නේ කියල. හුඟක් අයගේ තියෙන්නේ Windows PC නිසා, මත windows වලම කරන හැටි පෙන්නනම්. මුලින්ම යන්න පහල website එකට.

View post on imgur.com

ගිහින් Download කියන tab එක press කරන්න. එතකොට රුන් ගල පහලට යයි. එකෙන් 64bit or 86bit තෝරන්න පුළුවන්. නමුත් මන්නම් recomand කරන්නේ 86bit එක. එකේ ජල්තර කෙස් නැහැ. 64bit එකේ සමහර PC වල අවුල් එනවා.

View post on imgur.com

Download කරන්න කලින්, මතක ඇතුව දාගන්න මන් මේ නිල් පාටින් යටින් ඉර අදාල තියෙන එක. ඒක install කරලා ඊට පස්සේ තමයි අපි අපේ Wampserver එක setup කරන්නේ.

View post on imgur.com

එහෙනම් දැන් දාමු wampserver එක.

View post on imgur.com

රුප පිළිවෙලට යන්න. අමාරු නැහැ. next next තමයි. එත් මන් ඔයාලගේ ලේසියට සහ නොදන්නා අයගේ පහසුවට මේ වගේ දැම්මා.

View post on imgur.com

ඊළඟට

View post on imgur.com

ඊළඟට

View post on imgur.com

C drive එකම නෙමේ කැමති එකක් දෙන්න පුළුවන් මෙතැනදී. එකේ ඖලක් නැහැ.

View post on imgur.com

මන් ඉතින් දැම්මේ C හොදේ.

View post on imgur.com

දැන් පාඩුවේ ඉන්න තියෙන්නේ අතල් එකේ. අම්මේ තේකක් බොමුද?

View post on imgur.com

පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා. ඒ කියන්නේ internet explore එකම use කරන්නද Wampserver එක default එක විදිහට නැත්නම් වෙන browser එකක් දෙනවද කියල. මන්නම් ඕක එච්චර හිතන්නේ නැහැ. මන් Yes කරා.

View post on imgur.com

මේකෙන් අහන්නේ එකම කතාව. Notepad එක default එක විදිහට ගන්නද කියල අහන්නේ. මන් එකේනම් No කරලා. මට ඕන කරන Notepad++ එක select කරලා Ok කරා.

View post on imgur.com

මේක next කරලා දන්න.
අන්තිමට finish කරාට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් Desktop එකේ wampserver icon එක.

View post on imgur.com

එක run as administrator දීලා open කරන්න. හරියට setup උනානම්, කොළ පාටට පිලිසෙන්න ගනී.

View post on imgur.com

කොලපාට වෙලා නැත්නම් එකට හේතු ටිකක් තියෙන්න පුළුවන්. Comment එකක් දාන්නකෝ. අපි බලමු.
කොළපාටට දිස්ස්නේ දිදී ඉන්නවනම්. ඔයාල කැමතිම browser එක open කරලා ගහන්න localhost කියල.

View post on imgur.com

බඩු වැඩ කරයි. එත් නැත්නම්, Comment කරන්නඩෝ.
දැන් යමු location එකට. මගෙනම් C drive එකනේ.

View post on imgur.com

හරි හරි. ඔයාලගේ mywebsite කියලා folder එකක් නැහැ. එක මන් හැදුවේ. ඔයාලත් හදාගන්න කැමති නමක් දල. බල්ලාගේ, පුසගේ බැරිනම් කෙල්ලගේ එක හරි. එක අස්සේ අපි හදන්න ඕනේ index.html file එකක්.

View post on imgur.com

 

නිකන් මෙන්න මේ වගේ. දැනට මොංගල් වෙන්න එපා. ඉස්සරහට මන් කියල දෙන්නම්. දැන් අපහු browser එකට ගිහින් localhost ගහන්න. නැත්නම් refresh කරන්න.

View post on imgur.com

දැක්කා නේද project එක හැදිලා. හෝව්! හෝව්! click කරන්න එපා. දැන් යන්න ආයේ wampserver icon එක ලගට. ගිහින් right click කරන්න එක උඩ.

View post on imgur.com

මගේ වගේ tick දෙකක් තියෙන්න ඕනේ. නැත්නම් tick එක දන්නා. දිලිසුන කොලපාට එක, කහ රතු වෙලා ආයේ කොලපාට වෙයි. උනේ නැත්නම් comment හොදේ.

දැන් අයෙමත් localhost එක refresh කරලා. අරක උඩ ඔබන්න. ඔවු. දැන් එබුවට අවුලක් නැහැ. ආරක්ෂිතයි. 🙂

View post on imgur.com

ටඩා! හරිනේ. ඔන්න ඔහොමයිලු ඉවර උනේ. අවුලක් අවොත් කියන්න. එහෙනම් සුබ දවසක්.

About Yeshan Sachitha K Perera

Yeshan Sachitha K Perera
Yeshan(YESH) is a PHP developer and front-end designer. Born in 1993 from Sri Lanka. Currently lives in Dubai, UAE. The founder of Codes2Know (aka) C2K. Also a Gamer. Join with the c2k community to share your knowledge. Like and share...

Leave a Reply